Wednesday, August 14, 2013

NFS MW ( 7MB )

55 comments

ඔන්න පොඩි හදුන්වාදීමක් කරන්න යන්නේ අනිවා මන් දන්නවා මේ පෝස්ට් එක දාල විනාඩි කිහොයක් යද්දී මේකට වෙන දෙයක් නැති වෙනවා සමහරු මට අම්බානෙට බනීවි මේක වැඩ කරන්නේ නැහැ කියලා නැහැ රත්තරන් යාලුවේ එහෙම නෙමෙයි මේ කම්ප්‍රෙස් කරන ගේම්ස් වලට සමහර වෙලාවට එක එක අනතුරු සිදු වෙනවා මොකද මේවා අපි ස්ටෝර් කරන්නේ ක්ලවුඩ් වගේ එක එක සයිට් සමහර වෙලාවට සයිට් එකේ වෙන එක එක දෝෂ නිසා ගේම් එකේ තියෙන ෆයිල්ස් වලට මල විකාර වයිරස් වදිනවා එහෙම වෙන හැටිත් මම ඔයාලට කියන්නම් අපි මේ අප්ලෝඩ් කරන ෆයිල් එයාල අපි වගේම තවත් මැෂින් එකක රදවගන්නවා ඉතින් මේ රදවාගන්න මැෂින් එකේ වයිරස් එකක් වගේ තිබ්බොත් ලෝක අනාතයි දැන් ඇති ලෝකේ ගැන කිව්වා ඔන්න පොඩි ගේම් එකක් උස්සගෙන ආවා පොඩි ගේම් එකක් කිව්වට පොඩිම නෑ අරගෙන තලලා පොඩි කරලා දාල තියෙන්නේ ගේම් එක ගැන කියනන් කලින් මෙන්න මේ වීඩියෝ එක බලල ඉන්න 


දැන් කියන්න ඕනේ නැහැනේ ගේම් එක මොකක්ද කියලා EA සමාගමේ නිෂ්පාදනයක් මේ තියෙන්නේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් මේ ටිකත් බලලම ඉන්න 




ගේම් එක මොස්ට් වොන්ටඩ් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ගේම් එක සෙල්ලම් කරන්න නම් මෙන්න මේ පහසුකම් අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්ම 

CPU: 1.4 GHz or faster

RAM: 256 MB or more
Disc Drive: 8x or faster CD/DVD drive
Hard Drive: 3 GB or more free space
Video: DirectX 9.0c compatible (see right)
Sound: DirectX 9.0c compatible
Input: Keyboard, mouse, or USB Steering Wheel/Gamepad

දැන් අපි බලමු මොකක්ද මේ තියෙන විශේෂත්වය කියලා මේකයි මේ ලගකදී මම දැක එක වෙබ් සයිට් එකක දාල තියෙනවා මෙගා බයිට් 3 න් මෝස්ට් වොන්ටඩ් සෙල්ලම් කරමු කියලා හැබැයි ඒක ෆේක් ඒ අඩුව පුරවන්න බ්ලක්බොක්ස් එකෙන් දුන්න එළකිරි වගේ වැඩකරන 7 MB ගේම් එක වැඩිය කතා ඕනේ නැහැ ඩවුන්ලෝඩ් කරගන්න ගේම් එක මුලින්ම 


7 MB ONLY

හරි ගේම් එක ඩවුන්ලෝඩ් කරගත්තට වැඩක් නැහැ එක්ස්ට්‍රක්ට් කරගන්න වෙනම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා මම ඒකත් දෙන්නම් අනිවා මේ සොෆ්ට්වෙයාර් එකෙන්ම එක්ස්ට්‍රක්ට් කරගන්න 


ආයිත් දෙකක් නැතුව මගේ ලැප් එකේනම් ගේම් එක වැඩ කරා එක්ස්ට්‍රක්ට් වෙන්න ටිකක් වෙලා ගියා එච්චරයි 

PASSWORD FOR EXTRACT

www.highlycompressedgames.com






කියවන්න

සතයක්වත් වියදම් නොකර 3D බලමු

17 comments

හැමෝම වගේ ආසයිනේ 3D බලන්න මම දැන් ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද 3D බලන්නේ කියලා මේ සදහා අපිට 3D ටීවී එකක්වත් 3D කන්නාඩි දෙකක් සල්ලි දීල ගන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ අපි බලමු ගෙදර ඉදගෙනම කොහොමද මේ වගේ කරන්නේ කියලා මුලින්ම කන්නාඩි දෙක හදාගෙන ඊලගට මේ සදහා අවශ්‍ය මෘදුකාංගය ඔයාලට ලබාදෙන්නම් බලන්නකෝ ලස්සනට කන්නාඩි දෙකක් හදාගන්න හැටි

1.පියවර කාඩ්බෝර්ඩ් එකක් අරගෙන මෙන්න මේ විදිහට කණ්නාඩියක හැඩය හිටින්න රාමුවක් සකස් කරගන්න.රාමු දෙක අතර ප්‍රමාණය සමාන වන සේ නිර්මාණය කරගන්න සැලකිලිමත් වෙන්න....

              

මේ සදහා මදක් ඝන කාර්ද්බෝර්ඩ් කැබැල්ලක් සාදාගන්න පළමුවර නිසා අපි පිස්සු කෙලීමේදී ඇතිවන ගැටළු මේකෙන් මගහරවාගන්න පුළුවන් නැත්නම් කැඩිලා යාවි බන්....

2.පියවර දැන් අපි හදාගත්ත රාමුව කතුරක් ආධාරයෙන් කපාගෙන් පොඩ්ඩක් වැඩේ ප්‍රොෆෙෂනල් කරගන්න මෙන්න මේ විදිහට රාමුව කොලයක් අලවලා ලස්සන කරගන්න මේ කොලේ නිල පාට කොලයක් හරි ඒ වගේ කොලයක් හරි වෙනවනම් වඩා හොදයි..තව ටිකෙන් අමතක වෙනවා ඇස් දෙක පේන්න සිදුරු දෙක කපාගන්නත් අමතක කරන්න එපා 

             

3.පියවර විනිවිද පෙනෙන කොලයක් ලන්ශීට් නම් ගන්න එපා බොරු වැඩක් වෙනවනේ ලැමිනේට් කොලයක් / පරණ ෆෝන් ස්ක්‍රීන් ගාර්ඩ් ස්ක්‍රීන් එකක් වගේ අරගෙන නිල් සහ රතු කියන පාට දෙකෙන් පැටිග්නම් එකක් හරි ව්හයිට් බෝර්ඩ් මාකර් එකක් හරි අරගෙන මෙන්න මේ විදිහට සකස් කරගන්න 

          

4.දැන් මේ හදාගනිපු කොටු දෙක කපාගන්න මේ දෙක කපාගනිද්දී කලින් අපි හදාගත්ත රාමුවේ තියෙන සිදුරු දෙකේ ප්‍රමාණයට වඩා මදක් විශාලව නිර්මාණය කරගන්න දැන් මේ දෙක කපාගන්න 

          

5.දැන් සෙලෝටේප් එකක් වගේ ඇලවුම් ද්‍රව්‍යක් යොදාගෙන මේ නිර්මාණය කරගනිපු කොටස් දෙක පහල තියෙන විදිහට කලින් හදපු රාමුවට අලවගන්න 

         

6.කලින් හදාගත්ත රාමුවේ කොටස් සියල්ලම සෙලෝටේප් එකක් ආධාරයෙන් සවි කරගන්න 

        

හරි දැන් අපේ 3D ග්ලාස් දෙකේ වැඩ කටයුතු ඉවරයි ආයිත් ගින්දර වගේ හොර බොරු නැතුව ගෙදර ඉදන් 3D බලන්න පුළුවන් විදිහට මේ ග්ලාස් දෙක නිර්මාණය කරලා තියෙනවා...මේ ඉන්න මේ වගේ 3D ග්ලාස් දෙකක් දාගනිපු නැඟී බබෙක් බලන්නකෝ තියෙන ලස්සන 

           

හරි අපි දැන් බලමු කොහොමද අපි බලන සාමන්‍ය ෆිල්ම් එකක් 3D බවට හරවන්නේ කියලා මේ සදහා අපිට පුංචිම පුංචි වීඩියෝ ප්ලේයර් එකක් අවශ්‍ය වෙනවා පහලින් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නකො වැඩේ කරලම දාන්න 


ඔන්න ඔයාගේ මෙහෙයුම් පද්ධතියට හරි යනම එක දාගන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ සාමන්‍ය විදිහට ෆිල්ම් එකක් ප්ලේ කරලා alt+d ඔබන්නකෝ ඔන්න ඉතින් දැන් ඔයාලට 3D බලන්න පුළුවන් මම දනනවා වැඩේ 100 % සාර්ථකයි කියලා වැඩේ හොයිනම් ඔයාලගේ වටිනා කියන අදහස් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා මේ වගේ සුපිර්ම වැඩකින් ආයිත් සෙට් වෙමු යාළුවා සුභ දවසක් වේවා 



කියවන්න

අන්තර්ජාල වේගය වැඩි කරගමු

31 comments
how to boost internet speed

කට්ටියම කැමති නේද වේගවත් අන්තර්ජාල පහසුකමකට දැන් හිතන්න එපා අනිත් අය වගේ ලෝක බොරුවක් කරන්න යන්නේ කියලා අපි කරන්න යන්නේ අපි නොදැනුවත්වම අපිව ස්ලෝව් වෙන හේතු හොයලා ඒවා අයින් කරලා දාන්න අපි මුලින්ම අපේ මෙහෙයුම් පද්ධතිය විසින් මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලයට සමබන්ධ වන විටදී ලබාගන්න අන්තර්ජාල පහසුකම අක්‍රීය කරලා දාන්න ඕනේ මොකද මේ පද්ධතිය මගින් අපේ අන්තර්ජාල වේගයෙන් 20 % පමණ රදවාගෙන ඉන්නවා ඒ මෙහෙයුම් පද්ධතියේ අප්ඩේට්ස් සදහා කිව්වට මේ මගින් මෙහෙයුම් පද්ධති නිශාපදකයන්ට අපේ පරිඝනකයට ඇතුල් වෙන්න පුළුවන් කියන එක නම් රහසක් නෙමේ මුලින්ම මේ ටික අකුලලා දාමු පහල පියවර අනුගමනය කරන්න

1.මුලින්ම ස්ටාර්ට් මෙනු එකේ මෙන්න මේ ආකාරයෙන් gpedit.msc ලෙස  ටයිප් කර එන්ටර් කරන්න 



2.දැන් ලැබෙන මෙනුවෙන් Computer Configuration කියන ඔප්ෂන් එක මත ඩබල් ක්ලික් කරන්න 


3.මීලගට administrative template යන විධානය මත ඩබල් ක්ලික් කරන්න 


3.දැන් network යන ඔප්ෂනය තෝරාගන්න 


3.දැන් ලැබෙන මෙනුව තුලින් QoS Packet Sheduler යන ඔප්ෂනය මත ඩබල් ක්ලික් කරන්න 



4.දැන් අපිට ලැබෙන වින්ඩොව්ස් එකේ තියෙන සෙටින්ග්ස් මෙන්න මේ විදිහට සාදාගන්න 


හරි දැන් අපි අපේ අන්තර්ජාල වේගයෙන් 20 % පමණ ප්‍රමාණයක් වෙන් කරගෙන තියෙන්නේ පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න වෙනසක් සිදු වෙලා ඇති හැබැයි ඊට කලින් මෙන්න මේ වැඩ ටිකත් කරලම හිටියනම් තමයි හොද මොකද අපි දැන් හදන්නේ අපේ මෙහෙයුම් පද්ධතියේ තියෙන කුණු ටික සුද්ද කරලා දන්නා ඒකට පොඩි මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා පහලින් ඒ මෘදුකානග ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න 


මේ මෘදුකාංගය ඔබේ පරිඝනකයේ ඉන්ස්ටෝල් කරගෙන රන් කරපු ගමන් අපේ මැෂින් එකේ කුණු සුද්ද කරලා දාලා පොඩි වෙනසක් කරලා දෙනවා ඒ කියන්නේ අපේ මැෂින් එකත් ස්පීඩ් වෙනවා 

දැන් ඔයාලගේ මැෂින් එකේ ඇගට දැනෙන අන්තර්ජාල වේග වෙනස් වීමක් සිදුවෙලා ඇති කියලා හිතනවා වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා මේක වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධති වල 100 % වැඩ කරනවා වින්ඩොව්ස් 8 ගැන කියන්න දෙයක් නැහැනේ දෙකේම සෝර්ස් කෝඩ් එකයි 










කියවන්න

වින්ඩොව්ස් 7 වලට සුපිරිම තීම්ස් 28ක්

14 comments

හැඩ වැඩ දාල මැෂින් එක තියාගන්න ආස කට්ටියට තමයි මේ ටික දෙන්න යන්නේ කට්ටිය දන්නවනේ වින්ඩොව්ස් 7 වලට එක එක තීම්ස් ආවා හැබැයි ඉක්මනින්ම ඒ තීම්ස් මැකිලා ගියා ඒ වෙන මුකුත් නිසා නෙමෙයි ඒ තීම්ස් වල තියෙන විවිධ දෝෂ නිසා සමහර තීම්ස් දැම්ම ගමන් මැෂින් එකේ වින්ඩොව්ස් ෆයිල් වලට හානි වෙනවා හැබැයි මේ ඔක්කොගෙන්ම මග හැරිලා ගිය තීම් කලෙක්ෂන් එකක් තමයි දැන් දෙන්න යන්නේ මේ තියෙන්නේ තීම්ස් කිහිපයක ස්ක්‍රීන් ෂොට් ටිකක් 

image

මේ වගේ තීම්ස් 26 ක් මට හිතෙන්නෙම ඒ ටිකේ ලිස්ට් එකක් දාන්නම ඕනේ කියලා එහෙනම් බලාගන්නකෝ තියෙන තීම්ස් සෙට් එක 

1.Dark 7 Mix Theme
2.Colorful Theme
3.Embed Final Theme
4.Longhorn Air7 Beta
5.Harmony 7 Blue Alpha Theme
6.Gaia09 Visual Style
7.Windows 7 Prototype Bita2
8.Xero Theme
9.Soft7 Theme
10.Capriccio Theme
11.Windows 8 Theme
12.Longhorn Multitheme
13.OneWorld Theme
14.Leopard OS 10 Theme
15.4 Michael Jackson Theme
16.14 WIndows 7 Themepack
17.Aero Big Theme
18.Aero Diamond for Windows 7(64bit)
19.Aero Hilled Theme
20.Windows Nostalgia Theme
21.Only Black Windows 7
22.MAx Clear Live Black Theme
23.Windows 7 Red Theme
24.SiCo Theme
25.Windows 7 Blue Theme
26.Windows XP Theme

 මේ තියෙන්නේ තියෙන තීම්ස් සෙට් එක ටොරන්ට් මෘදුකානගය භාවිතයෙන් තමයි ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ තවමත් ටොරන්ට් මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගෙන නැත්නම් මෙතනින් ඉස්ටෝල් කරගන්න...හරි එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න 250 MB වගේ ප්‍රමාණයක් තියෙන්නේ තීම්ස් කලෙක්ෂන් එකක් නිසා 


250 MB 

මේ තීම් සෙට් එක ඉන්ස්ටෝල් කරගන්න නම් වින්රාර් හරි 7Z වැනි මෘදුකාංගයක් යොදාගන්න 



කියවන්න